Exam Studio
Login

Assistance Customs Officer II - Exam Portal

ඔබගේ විභාගයට සූදානම් වීමට උපකාරී සම්පූර්ණ පුහුණු එකතුවක්.

  • Advanced ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍ර 50ක්, සැම ප්‍රශ්ණ පත්‍රයක්ම ප්‍රශ්ණ 6 බැගින් ප්‍රශ්ණ 300ක් අන්තර්ගත වේ. මෙවර විභාගයේ English කොටස් ඉතා තරගකාරී වේ යයි අපේක්ෂා කරමින් සංකීර්ණ හා විවිධ ආකාරයේ ප්‍රශ්ණ අන්තර්ගත කර ඇත. පසුගිය විභාග ප්‍රශ්ණද ඇතුලත්ව ප්‍රශ්ණ පත්‍ර සාදා ඇත. සියලුම ප්‍රශ්ණ හා පිලිතුරු සදහා සිංහල මාර්ගොපදේශ සපයා ඇත. එය ඔබ Enable කරගත යුතුය.
  • IQ විභාගය සඳහා අවශ්‍ය සියලුම මාතෘකා ආවරණය වන පරිදි කොටස් වශයෙන් වෙන්කර ඇති IQ ප්‍රශ්න 2,000ක් සහ පිළිතුරු සහ විශ්ලේෂණ ලබාදී ඇත, මෙය වෙබ් පිටුව හරහා ලබාදෙන බැවින් ඉතා පහසුවෙන් භාවිතා කල හැකිය
  • ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවිමේදී ඒ සදහා අවශ්‍ය වන වචන මාලා (Vocabulary List) සහ විභාගයට අවශ්‍ය සියලුම ඉගෙනුම් ද්‍රව්‍ය (Learing materials) සහ අනෙකුත් උපකාරක සම්පත්ද මෙහි වෙනමම සපයා ඇත.
  • විභාගයට අදාලව අලුතින්ම එකතුවන තොරතුරු (Latest news) සහ නව ප්‍රශ්ණ පත්‍ර (new question papers) මෙම පිටුව හරහා දිනපතා කිරීමද සිදු කරයි
  • මෙවර විභාගය අනිවාරයෙන්ම පසුගියවර විභාගයට වඩා සංකීර්ණ වන අතර වයස් සීමාව 35 කිරීම තුලින් පරිණත උපාදිධාරීන් පිරිසකුත් විභාගයට ඉදිරිපත් වීම හා මෙය ඔවුන්ගේ අවසාන අවස්තාව වීම නිසා විභායට තියුණු ලෙස සූදානම් වීම අත්යාවශ්‍ය වේ. විභාගයට අවශ්‍ය සියලුම දේ එකම තැනකින් ලබාගැනීමට හැකිවීම ඔබ දුර්වල කොටස් ඔබට නැවත නැවත පුරුදුවිය හැකිය.
  • විශ්ෂයෙන් ප්‍රශ්ණ පත්‍ර සංකීර්ණ හා තරගකාරී ලෙස සකස්කොට ඇති බැවින් දැනුම ඇති උපාදිධාරියෙකුට උවද මාස කිහිපයක් පුරුදු වීමට සිදුවෙයි.

ලොගින් අයිතිකම් (Email සහ මුරපද) ප්‍රවේශය ලබාගැනීමට, කරුණාකර පහලින් "Buy Access" බොත්තම ක්ලික් කර Administrator වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න. Administrator ඔබට ගෙවීම් කිරීමේ විස්තර හා credential ලබා දේ.

Buy Access - Contact Administrator

Login

ඊ-තැපැල් ලිපිනය හා මුරපදය ඇතුළත් කර ඔබට ලබාදෙන ලද අයිතිකම් ඇති විභාග දත්ත ප්‍රවේශ කරගන්න.

Username සහ Password කළමණාකරුවන් විසින් ලබාදේ. ප්‍රශ්න සඳහා පහත 'Contact Administrator' බොත්තම ක්ලික් කරන්න.
Contact Administrator (WhatsApp)
© 2026 Exam Studio